උතුරට ජනමාධ්‍ය නිදහසක් නැද්ද …?

මුලතිව් හී පිහිටි ගෝඨාභය නාවික හමුදා කඳවුර ව්‍යාප්ත කිරිමට දෙමළ ජනතාව සතු ඉඩම් හෙක්ටයාර 250ක් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිව වට්ටුවාක්කල් ජනතාව විසින් ඊයේ (ජුනි 7) විරෝධතාවයක නිරත වී තිබුණා.

එහිදී එය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදී කුමනන් කානා වෙත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති මාධ්‍ය හැඳුනුම්පත; අනීතික ලෙස බිය ගන්වා උදුරා ගැනීමට නාවික හමුදා නිලධාරීන් කළ උත්සාහයකට ඔහු විසින් අභියෝග කොට තිබුණා.

කුමනන් විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාව විසින් මුහුණදෙන ගැටලු ඉතා නොබියව බිමේ සිට වාර්තා කරන තරුණ ජනමාධ්‍යවේදීයෙක්.
මේ ඔහු ආරක්ෂක අංශවල තර්ජනයට හෝ ආවේක්ෂණයට ලක්වුණු පළමු අවස්ථාව නොවේ.කෙසේවෙතත් ඔහු ඇතුළු දෙමළ මාධ්‍යවේදීන් විශේෂයෙන්ම උතුර කේන්ද්‍ර කරගනිම්න් වාර්තාකරණයේ යෙදෙන බොහෝ දෙනෙකුට දිගින් දිගටම මේ ආකාරයේ තර්ජනයන්ට දෛනිකව මුහුණදෙන්නට සිදුවෙනවා.
කුමනන්ගේ මේ ධෛර්ය හා නිර්භීත මැදිහත්වීම වෙනුවෙන් ඔහු හා සහෝදරාත්මකව අපි එකට සිට ගන්නවා.ඒ වගේම මේ මොහොතේ කුමනන්ව ආරක්ෂා කරගන්න මැදිහත්වෙන වගකීමත් අපි සතු වෙනවා.

එහෙත් ඔහුට එසේ තමන්වම ආරක්ෂා කරගැනීමට සිදුවීම අනුමත කළ නොහැකි තත්වයක් !
ජනමාධ්‍යවේදීයෙක්ගේ ඇගට අත තියන්න, ඔහුගේ කැමරා බෑග් එකෙන් ඇදලා අල්ලන්න, තර්ජනය කරන්න,හැඳුනුම්පත උදුරන්න ආරක්ෂක නිලධාරියෙකුට කොහෙත්ම අයිතියක් නෑ. ඒක ජනමාධ්‍යවේදීයෙකුගේ වෘත්තියට බාධා කීරිමක්.ඒ වගේම ජිවිතයට තර්ජනයක්.

ඒ නිසා ජනමාධ්‍ය සමාජයට එරෙහිව දිගින් දිගටම මුදා හරින මෙම රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව අපි කොන්දේසී විරහිතව දැඩිව විරුද්ධ වෙන්න ඕනී.

image 14
image 15
image 16
image 17
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?