උත්සව සමය වෙනුවෙන් මෙරටට බිත්තර මිලියන 40ක් 

මෙවර උත්සවය සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් මෙරටට ආනයනය කිරීමට නියමිතයි.

ආනයනය කිරීමෙන් පසුව කිසිදු හිඟයකින් තොරව බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කළ හැකි බවයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?