AFC Banner
Empty Ad
Empty Ad

උඩ ගිය කොළඹ ට්‍රැෆික්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය තත්වයට පත්වීමත් සමග කොළඹ ප්‍රදේශය තුලට වැඩි රථවාහන ප්‍රමාණයක් ඇතුල්වීම නිසා ඇතිවන දැඩිවාහන තදබදය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ​බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් හා ​​ඩ්‍රෝන යානා යොදගනිමින් මෙලෙස නීරීක්ෂණය කරන ලදී.

ඒ අනුව ගුවන් හමුදා​​ඩ්‍රෝන යානා යොදා ගනිමින් නෙළුම් පොකුණ මංසන්දිය,ආයුර්වේද වටරවුම,දියත උයන ප්‍රදේශය,පංචිකාවත්ත​ප්‍රදේශය,නව කැළණි පාලම ප්‍රදේශය හා පාර්ලිමේන්තුව අසල මෙලෙස නිරීක්ෂණ මෙහෙයුම් සිදු කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?