AFC Banner
Empty Ad
Empty Ad

උඩපන්දුවක් ගිලිහුණු පන්දුරකින්නාට වේගපන්දු යවන්නාගෙන් කම්බුල් පහරක්

ක්‍රිකට් තරගයකදී පන්දුරකින්නෙක්ට උඩ පන්දුවක් ගිලිහී යෑම සාමාන්‍ය දෙයකි.

නමුත් සමහර පන්දු යවන්නෝ එවැනි සිදුවීම් වර්තමානයේ සුළුවෙන් නොතකති.

මේ ඊට හොඳම උදාහරණයකි.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ සඳුදා ලාහෝර් ක්වැලැන්ඩර්ස් සහ පෙෂාවර් ශල්මි අතර තරගය පැවැත්වුණි.

එහිදී වේග පන්දුයවන හැරිස් රවුෆ් පන්දුයවමින් සිටින අතරතුරදී හස්රතුල්ලා සාසයි ලබාදුන් උඩපන්දුවක් කම්රාන් ගුලාම් අතින් ගිලිහුණි.

නමුත් එම ඕවරයේම පන්දු 3කින් අතතුරුව මොහොමඩ් හැරිස් ගේ කඩුල්ල ලබාගැනීමට රවුෆ් සමත් විය.

එහිදී පන්දුරකින්නන් රවුෆ් ට සුබ පැතීම සඳහා ඔහු වටා එක්වූ විට රවුෆ්, ගුලාම් ගේ කම්බුලට පහරක් ගැසීය.

එම සිදුවීම මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00
Video thumbnail
මාලිමාවේ තංගල්ලේ රැස්වීමට අනුර ජනපති හදිසියේ එයි
02:47

?