උඩපන්දුවක් ගිලිහුණු පන්දුරකින්නාට වේගපන්දු යවන්නාගෙන් කම්බුල් පහරක්

ක්‍රිකට් තරගයකදී පන්දුරකින්නෙක්ට උඩ පන්දුවක් ගිලිහී යෑම සාමාන්‍ය දෙයකි.

නමුත් සමහර පන්දු යවන්නෝ එවැනි සිදුවීම් වර්තමානයේ සුළුවෙන් නොතකති.

මේ ඊට හොඳම උදාහරණයකි.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ සඳුදා ලාහෝර් ක්වැලැන්ඩර්ස් සහ පෙෂාවර් ශල්මි අතර තරගය පැවැත්වුණි.

එහිදී වේග පන්දුයවන හැරිස් රවුෆ් පන්දුයවමින් සිටින අතරතුරදී හස්රතුල්ලා සාසයි ලබාදුන් උඩපන්දුවක් කම්රාන් ගුලාම් අතින් ගිලිහුණි.

නමුත් එම ඕවරයේම පන්දු 3කින් අතතුරුව මොහොමඩ් හැරිස් ගේ කඩුල්ල ලබාගැනීමට රවුෆ් සමත් විය.

එහිදී පන්දුරකින්නන් රවුෆ් ට සුබ පැතීම සඳහා ඔහු වටා එක්වූ විට රවුෆ්, ගුලාම් ගේ කම්බුලට පහරක් ගැසීය.

එම සිදුවීම මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26
Video thumbnail
නාමල් රැගෙන යද්දි මිනිස්සු වටවෙලා කිව්ව දේ - "හුණ්ඩු කොටා..බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දේකට"
01:43
Video thumbnail
අත්අඩංගුවට ගත් නාමල් සහ ජොන්ස්ටන් කොටුව අධිකරණයට ගෙන ගිය හැටි
01:41
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03