උගන්වන මුවාවෙන් නිවසට රිංගු විදුහල්පති 17 හැවිරිදි දැරියට කල අපරාධය

දාහත් හැවිරිදි දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය විසින් විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු අවිස්සාවේල්ල අධිකරණය ඉදිරිපත් කරන ලදුව මහෙස්ත්‍රාත් ජනක රත්නායක සැකකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති බවත් සඳහන්.

මෙම මස 5 වන දින අදාළ දැරිය සිය මව සමග දැරණියගල පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඒ අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. සැකකරු එම දැරියගේ නිවසට ජ්‍යොතිෂ්‍යය පිළිබඳව ඉගන්වීමට ගිය අවස්ථාවක මෙම අතවරයට ලක් කර ඇති බවට දැරිය පොලිසියට පවසා තිබෙනවා. නඩුව නොවැම්බර් මස 29 දින යළි කැඳවනු ලබයි. සැකකරු දැරණියගල සමථ මණ්ඩලයට ද සම්බන්ධ පුද්ගලයෙක් වන අතර සැකකරු අවුරුදු 50 පමණ විවාහකයෙක් බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?