උගන්ඩාවේ සෙරනිටි සමාගමෙන් නිවේදනයක්

උගන්ඩාවේ සෙරනිටි ගෘප් නමැති සමාගම ඊයේ (17) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි.

එහි සඳහන් වන්නේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම සමාගම් සමූහයේ අමෙරිකානු ඩොලර් බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනා පදනම් විරහිත බවය.

එම චෝදනා කර ඇත්තේ නොමඟ ගිය පිරිසක් බවත්, සිය ආයතනයේ ආරම්භය සහ උගන්ඩා හා ශ්‍රී ලාංකික පුද්ගලික බැංකු ණය සමග ආයතනය ක්‍රමයෙන් දියුණු වූ ආකාරය එම චෝදනාකරන්නන් නොදන්නා බවත් එම නිවේදනයේ සඳහන්ය.

8e9176c6 33b0 4e1a 9651 c382aef2ccc1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30