සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් එල්ලවී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ලෙස කටයුතු කළ ඊ.කුෂාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අද (29) අලුයම 3.57ට පමණ ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොපොළ වෙත පැමිණි යානයෙන් මොහු දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.














SAFI part 2. PATHTHARA PIRENNAMA NEWS DAYI. APE UN WENA WEDA NATHUWA WAGEYI 3 UDA DAGENA KATAYI PUKAYI ERA GENA OWA KIYAWAYI. ITA PASSE KES PALENA THARKA DAMA DAMA ANITH UN EKKA KATHA DAMAYI. MASA GANAK YANAKOTA EKEKUTA WATH MATHAKA NAHE. ANDUWA HEMA SATHIYEMA UNTA KATHA KARANNA KUNU GODAK ADHALA DEELA NEWS WALATA KATHA KARALA DENA NISA. ITA PASSE UTA EPA DEYI. NADU YAYI. NIDHS KOTA NIDAHAS KARAYI HINGA WATUP SAHA WANDHITH DEELA. EHEMA WENNE USAWIYATA HARI SAKSHI NODENA NISATH, NADUWA DENA DENAMA DURWALA LESA GODA NAGANA NISATH, SAKSHI SIDUWEEM WASAN KARANA NISATH. SAFI YAKEK KALEYI MEDIA, NUGATH WIMAL SAHA AWASTHAWDHEE GAMMANPILA. DAN MOKADHA UNE? EYA ELIYE, EYAGE PAWULA MA DUK WINDHA, DARIWI O/L A9 PASS. MONA NADAGAM DHA NATUWE.