AFC Banner
AFC Banner
Empty Ad

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් නායකයෙක් මරුට

හමාස් සංවිධානයේ ප්‍රධාන නායකයෙක් ලෙස සැලකෙන මර්වාන් ඉසා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකාව පවසනවා.

ගුවන් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව වූ මර්වාන් වඩාත් ජ්‍යේෂ්ඨතම හමාස් නායකයා වන අතර ඔහු හමාස් සංවිධානයේ නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා.

එම මරණය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් කිසිවක් නිවේදනය කර නොමැති අතර නුසේරත් සරණාගත කඳවුර අභ්‍යන්තරයේ වූ හමාස් උමං පද්ධතියකට එල්ල කළ ප්‍රහාරයකින් මර්වාන් ඉසා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?