ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කරයි

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (Unrwa) ඊශ්‍රායලයේ සහ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලම තුළ ක්‍රියාත්මක වීම තහනම් කරමින් නීති සම්පාදනය කිරීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව අනුමත කර තිබෙනවා.

ඒ, අනුව ඒ සඳහා මාසතුනක් ඇතුළත නීති සම්පාදනය කිරීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ බහුතර මතය වී ඇත්තේ.

ගාසා තීරයට ඇතුළු වන සියලුම හරස් මාර්ග පාලනය කරන ඊශ්‍රායල හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයට ආධාර යොමු කිරීම වී කටයුතු වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය කටයුතු කරනු ලැබුවා.

ඊශ්‍රායලයේ මෙම තීරණයත් සමඟ Unrwa කාර්ය මණ්ඩලයට තවදුරටත් ඊශ්‍රායලය තුළ නීත්‍යානුකූල මුක්තියක් නොමැති අතර, නැගෙනහිර ජෙරුසලමේ පිහිටි නියෝජිතායතනයේ මූලස්ථානය ද වසා දැමීමට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34