ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තාවකාලික ව නවතියි – යළි මෙරටට එන්න ඕන අයටත් දැනුම්දීමක්

පවතින යුදමය තත්ත්වය නිසා ඊශ්‍රායලයට ශ්‍රමිකයින් පිටත්කර හැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් මේ යටතේ සිදු කරමිනුයි කම්කරු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

රටක් විදියට ඊශ්‍රායලයට මේ දිනවල ඇති ව තිබෙන යුදමය තත්ත්වයට සිය කනගාටුව ද පළ කරන බව මනූෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කළා.

මෙරටින් පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට විශේෂ වට්ස්අප් අංකයක් ද මේ වනවිට හඳුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඕනෑම අවස්ථාවක සිය ඥාතීන් හෝ හිත මිත්‍රාදීන් සම්බන්ධයෙන් (ඊශ්‍රායලයේ වෙසෙන) විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ තොරතුරු විමසීමට හැකි බව ද කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළා.

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය නම්’ ඒ සඳහාත් අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51