AFC Banner
Empty Ad
Empty Ad

ඊයේ තරගයෙන් පසු නායක දසුන් ශානක මාධ්‍ය ඉදිරියේ පැවසු පුදුම හිතෙන කතාව

තම කණ්ඩායම සමග එක්ව සිටින තරුණ ක්‍රීඩකයින්ට නිදහසේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය පරිසරය සලසා දීම හේතුවෙන් ඔවුන් දක්ෂ ලෙස ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 ක්‍රිකට් නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කලේ දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර පළමු එක් දින තරගයේදී දසුන් ශානක චරිත් අසලංක සහ මිනෝද් භානුක අතර සිදු වූ සංවාදයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වනවා.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කල පැනයකට ශ්‍රී ලංකා නායකයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

ඉදිරි 20යි 20 තරඟාවලිය සහ ලෝක කුසලාන තරගවලිය පිළිබඳවද මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කලා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42
Video thumbnail
සජිත් ඉල්ලන ඉල්ලන ඡන්දේ පරාදයි #sajithpremadasa
01:47
Video thumbnail
ජනපති අනුරගෙත් අත්දැකීම් අඩුයි - තිස්ස කුට්ටි දාපු නෝණ්ඩිය #anurakumaradissanayake
02:55
Video thumbnail
ජනපතිගේ රෙදි ලෙෆ්ට් - ගත්ත ණය මෙන්න #anurakumaradissanayake
05:19
Video thumbnail
බලයට කෑදර සුසිල් - ලැජ්ජ නැතුව කියන කතා - "එක පරාජයකින් දේශපාලනය අත්හරින්න බෑ"
02:10
Video thumbnail
ගෑස් සිලින්ඩරය වැඩ අරඹයි - වැඩක් කළානම් ඡන්ද හිඟාකන්න ඕනිද?
03:38
Video thumbnail
දිනේෂ් ගුණවර්ධන ජනපතිට දාපු ලොකු සද්දේ - ගත්ත වරම හරියට ක්‍රියාත්මක කරන්න
03:37
Video thumbnail
අපි මිනිස්සු අගය කරන්න පුරුදු වෙමු...
06:47

?