ඉස්සරහට ගෙවල් හදන්න එන “පකිස්ථාන් සිමෙන්ති”

ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා පකිස්තානය සමඟ සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසමින් පවතින බව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා උපුටා දක්වමින් මෙරට ප්‍රධාන ධාරාවේ දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් අනාවරණය කර සිටී.

මෙම ණය පහසුකම තුළින් පකිස්තානයෙන් සහල් සහ සිමෙන්ති ආනයනයට කටයුතු කෙරෙන අතර රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම කටයුත්ත සිදුකෙරෙනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි සිමෙන්ති හිඟය හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්ත අංශය දැවැන්ත පීඩාවකට ලක්ව ඇති පසුබිමක රජය මෙම පියවරට එළඹ තිබේ.

ඊයේ (02) දිනයේ දී ඉන්දියාවේ එක්සිම් බැංකුව සමඟ ගිවිසුමකට මුදල් අමාත්‍යාංශය විසින් අත්සන් තැබූ අතර එහිදී ඉන්දියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් සැපයෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?