ඉවතලන ලොතරැයි පතෙන් තැනූ පිරිත් මණ්ඩපය (ඡායාරූප)

දහම් පාසල් සිසු දරුවෙන් එක්ව ඉවතලන ලොතරැයි පත් යොදාගෙන දර්ශනීය පිරිත් මණ්ඩපයක් නිර්මාණය කළ පුවතක් මාතර, වැලිගම, ඉබ්බාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වැලිගම ඉබ්බාවල පියරතනාරාම විහාරස්ථානයේ වර්ෂික කථික පිංකමට සමගාමීව පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් දේශනාව වෙනුවෙන් මෙම අලංකාර පිරිත් මණ්ඩපය නිර්මාණය කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිත් මණ්ඩපය නිර්මාණය කිරීම සඳහා වතලන ලොතරැයි පත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම දර්ශනීය පිරිත් මණ්ඩපයේ වැඩ අවසන් කිරීම සඳහා මාස දහයක පමණ පමණ කාලයක් ගත වූ බවයි විහාරාධිපති හිමියන් පැවසුවේ.

මෙම සුවිශේෂී පිරිත් මණ්ඩපය දැකබලාගැනීමට සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාවට සහභාගිවීමට අති විශාල ජනකායක් ඉබ්බාවල ශ්‍රී පියරතනාරාම පුරාණ විහාරස්ථානය ඊයේ (27) රාත්‍රියේ පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23