ඉල්ලා අස්වෙන්න යන ඇමතිවරයා

මෙම සතිය තුළ තමා අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

මේ වන විට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා තම රාජකාරි නිල රථයද අමාත්‍යාංශයට ආපසු භාරදී තිබෙනවා.

තමන් රට වෙනුවෙන් ගත් නිවැරදි ස්ථාවරයක් නිසා එවැන්නක් වුවත් එය ජීවිතයේ කවදා හෝ සතුටට හේතුවන බවයි ඉකුත්දා පාර්ලිමේන්තුවේදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 න් එකක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වන්නේද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?