පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටී අලි ඇතුන් ආරක්ෂා කිරීමේදී තමන් අසරණ වූ බව එහි හිටපු අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.
එක් පුද්ගලයෙකු ගේ කැමැත්තට එහි රඳවා සිටි අලි ඇතුන් බලහත්කාරයෙන් රැගෙන යන බවද ඇය කියා සිටියි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.
වික්‍රමසිංහ මහත්මියද ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3