AFC Banner
Empty Ad
Empty Ad

ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටරය හමුවෙයි

ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ රෙඩ් ක්‍රෙසන්ට් සමාජයේ (රතු කුරුස සංවිධානය) ප්‍රධානියා රාජ්‍ය රූපවාහිනියට පවසා ඇත්තේ තත්ත්වය එතරම් “හොඳ” නොවන බවයි.

මේ අතර ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ටවිල් ගම්මානය අසල හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයේ අවම වශයෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් 73ක් පමණ සිටින බව ඉරාන රතු අඩ සඳ සංවිධානය සඳහන් කරනවා.

ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ ඉදිකළ නව වේල්ලක් විවෘත කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිටිය දී ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය ඊයේ (19) මෙම අනතුරට මුහුණ දී තිබුණා.

එම හෙලිකොප්ටරයේ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
5
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පර්යේෂණ යනවා - එකින් එක එළියට එයි
03:53
Video thumbnail
මුජිබර්ගෙන් ඇඟ කිළිපොලා යන කතාවක් - ලංකාව ඊශ්‍රායල් මධ්‍යස්ථනයක් වෙන්නයි යන්නේ
08:59
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නොමැති බව රොෂාන් රනසිංහ අවිවාදයෙන් පිළිගනී #dilithjayaweera
02:34
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නෑ #short #viralshorts #dilithjayaweera #1millionviews
00:16
Video thumbnail
දිලිත් ජයවීර විපක්ෂ නායක කරන්න ජනතාව සූධානම්#dilithjayaweera
05:41
Video thumbnail
කාදිනල් හිමිට ඇඩ්‍රස් නැතිවෙන් දුන්න උපදෙස #kardinal #pasku #akd #npp
17:16
Video thumbnail
වැටුපක් නොමැතිව රට ගොඩගන්න එන රතන හිමි -මේ රට කොයි පැත්තට යයිද කියලා හිතාගන්න බෑ
03:03
Video thumbnail
අරුගම්බේ සිද්ධිය ගැන විජිත හේරත් හදිසියේ මාද්‍යට කළ ප්‍රකාශය #arugambe #vijithaherath #npp
01:12
Video thumbnail
පාස්කු ප්‍රහාරය එක්කෙනෙක් බලයට එන්න කරපු මගුලක් කියලා රටම දන්නවා #pasku
01:44
Video thumbnail
2019 ජොන්ස්ටන්ට එරෙහිව අනුර දාපු නඩුව අද විභාගයට ගැනෙයි
03:15

?