ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියා ඊශ්‍රායල ප්‍රහාරවලින් මරුට

ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියාවන අලි ෂඩ්මානි රාත්‍රී ප්‍රහාරවලින් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව අද (16) නිවේදනය කළා.

අලි ෂඩ්මානි සැලකෙන්නේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතම පුද්ගලයා ලෙසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව පැවසුවේ ඊශ්‍රායල ගුවන් හමුදාව ටෙහෙරානයේ කාර්ය මණ්ඩල අණදෙන මධ්‍යස්ථානයකට පහර දී ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ සමීපතම පුද්ගලයා වූ අලි ෂඩ්මානි ඝාතනය කළ බවයි.

ෂඩ්මානි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට සහ ඉරාන සන්නද්ධ හමුදාවන්ට අණ දුන් බවයි ඊශ්‍රායල හමුදාව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
2
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15