ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න පසුගිය දවසක තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වුණා.
මෙම ඉවත්වීම සම්බන්ධයෙන් විවිධ කතා ප්‍රචාරය වුණා.
එක කතාවක් වුණේ යෝෂිත රාජපක්ෂ, ඉරාජ්ට කනට ගැහුවා කියන එක.
ඒ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා පවසන දේ පහතින් නරඹන්න. .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
31