නැගෙනහිර ඉරාකයේ කුට් නගරයේ වෙළඳසැලක ඇති වූ දැවැන්ත ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පස් මහල් ගොඩනැගිල්ලක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
මියගිය අය අතුරින් 59 දෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති අතර, එක් මළ සිරුරක් ඉතා දරුණු ලෙස පිළිස්සී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය සඳහන් කළේ.
මේ අතර තවත් පුද්ගලයින් 11 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
5
+1
+1















