AFC Banner
Empty Ad

ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා කොංග්‍රස් මන්ත්‍රීවරු 40ක් එක්වෙයි

රටේ අනෙකුත් සියලුම දේශපාලන සිරකරුවන් සමඟ, හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඇමරිකානු නීති සම්පාදකයින් 46 දෙනෙක් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම විස්තර ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පකිස්තාන් ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් (පීටීඅයි), ඇමරිකානු අංශය විසින් සමාජ මාධ්‍ය වේදිකාව වන X හි බෙදා ගනු ලැබුවා.

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙකේම සාමාජිකයින් ඇතුළු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 46 දෙනෙකු ඉම්රාන් ඛාන් නිදහස් කිරීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපති ජෝ බයිඩන්ට මෙම ලිපිය යොමු කර ඇතැයි එහි සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?