ඉන්ධන හිඟයක් අත ළඟ ?

මේ අතර ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක්ද ඇතිවීමේ අවදානමක් මතුව ඇතිබව ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ මේ වන විට මෙරට ඩීසල් සංචිත දින 11කටත් පෙට්‍රල් සංචිත දින 10කටත් සීමා වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?