ආනයන සහ අපනයන බහාලුම් ප්රවාහන ගාස්තු ඉහල නැංවීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා බහලුම් ප්රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඉන්ධන මිල ඉහල යාමාත් සමග දැනට පවතින ගාස්තුව 20%කින් ඉහල නැංවීමට තීරණය කල බව එම සංගමය සඳහන් කරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1