spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල හමුවේ බහලුම් ප්‍රවාහන ගාස්තුත් වැඩිවෙයි

ආනයන සහ අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහල නැංවීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහල යාමාත් සමග දැනට පවතින ගාස්තුව 20%කින් ඉහල නැංවීමට තීරණය කල බව එම සංගමය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?