ඉන්ධන මිල සූත්‍රය ගැන තීරණ ගැනීම ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශයට පැවරීමේ සූදානමක්

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් තීරණය ගැනීමට ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ලබන 15 වනදා වනවිට මෙම තීරණය ගන්නා බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පෙට්‍රල් සහ සුපර් ඩීසල් අලෙවියෙන් සංස්ථාව මේ වනවිට ලාභයක් උපයන බව අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඩීසල් සහ භූමිතෙල් පිරිවැය හා සමාන මුදලකට අලෙවි සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?