ඉන්ධන මිල සංශෝධනය කෙරේ – නව මිල ගණන් මෙන්න

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 18 කින් මිල ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම මිල සංශෝධනයට අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 331ක් ලෙස දැක්වෙනවා.

කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන මිල ගණන්වල සංශෝධනයක් සිදුකර නැහැ.

2 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
9
+1
34
+1
2
+1
2
+1
3
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?