AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල වෙනස් වෙන හැටි

ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනය මිල සූත්‍රයක් යටතේ සිදුකරන බව අමාත්‍ය කංචන විජේරත්න මහතා සඳහන් කළේය.

මේ වනවිට ඩොලරයේ අගයට සාපේක්ෂව ඉන්ධන මිල ගණන්වලින් රජය පාඩු ලබන බවයි ඔහු පැවසුවේ.

“වැඩි කරපු මිල ගත්තත් මේ මොහොත වන විටත් පෙට්‍රල් 92 තවමත් 13.38ක පාඩුවක් තිබෙනවා. මුදල් අමාත්‍යාංශය අය කරගන්නා බද්ද නැතුව. පෙට්‍රල් 95 රු 3.28ක්, ලංකා ඔටෝ ඩීසල් කියන එක 68.79ක්, ඒ වගේම ලංකා සුපර් ඩීසල් කියන එක 67.46ක්, ඒ වගේම භූමිතෙල් 232.33ක්. මේ අද දවසේ වටිනාකම වන රුපියල් 340 කියන අගයට. 

තෙල් මිල අඩු කරන්න කියන්නේ අපිට වියදම් වන මුදලට වැඩිට අඩු මුදලකට විකිණීම නොවෙයි අපි සිදුකළ යුත්තේ. එහෙම තත්ත්වයට පත් වෙනවා නම් දීර්ඝ වශයෙන්ම ඒ ලබාදෙන සහනාධාර නිසා කාලයක් යන විට අපේ රට බංකොළොත් වන එක නතර කරන්න බැරුව යනවා. වගකීමෙන් කියනවා මීළඟ ඉන්ධන මිල සං‍ශෝධනයක් සිදුවෙන්නේ. ඒක ඉහළ යන්න පුළුවන් පහළ යන්න පුළුවන්. ඒ සංශෝධනය සිදුවන්නේ මිල සූත්‍රයක් මත. අඩුම තරමේ අපි මාසයකට සැරයක් එහෙම සිදුකරනවා නම්, IOC සමාගම සහ අපි දෙගොල්ලොම එක මිල සූත්‍රයක් යටතේ මේක කිරීමට තමා බලාපොරොත්තු වෙන්නේ.”

ප්‍රශ්නය – ඔබතුමා පැහැදිලිවම කියනවා ඉන්ධන තියනවා කියලා නේද ?

“අපේ රටේ මේ මොහොතේ ප්‍රමාණවත් තොග තිබෙනවා. අනිවාර්යයෙන් මැයි මාසේ පළවෙනි සතියෙන් ඉක්මවන කාලය දක්වා. විදුලි බලාගාරවලට සහ ඒවාට අවශ්‍ය තොග මේ මොහොතේ රටේ තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ බහුතරයක් දැන් ඉන්නේ ආණ්ඩුව එක්ක නෙවෙයි #sajithpremadasa #npp #akd
01:07
Video thumbnail
රනිල්ට තියෙන්නේ කුහක සතුටක් #ranilwickremesinghe #sajith
01:14
Video thumbnail
රනිලුයි අනුරයි ගොඩක් කල් ඉඳන් යාළුවෝ #anurakumaradissanayake #anurakumaradissanayake
01:28
Video thumbnail
සජිත් මහත්තයෝ මටත් ජපන් පුළුවන් - මම හෂාන් තිලකරත්නගේ බිරිඳ - සජිත් ළඟ තියාගෙන අපසාරී
09:36
Video thumbnail
අපි මැතිවරණ කරන්නේ ජනතාව කෙරෙහි විශ්වාසය තියලා
00:48
Video thumbnail
අනුර ජනාධිපති වෙලා කෝටි 45000ක් ණය අරන්
02:55
Video thumbnail
එළවළු මිළ පහලට - "ගොවියන්ටත් සල්ලි යනවා - අපිටත් සල්ල තියෙනවා"
01:01
Video thumbnail
බෑ කියලා සංවිධායක ධූරය අතහැරපු කෙනාට වැඩ වැරදුණු හැටි
16:01
Video thumbnail
දියවන්නාවට රිංගන්න තවමත් සිහින දකින සජබ හාම්පුත්තු #sjb #unp #sajithpremadasa #akd #npp
01:12
Video thumbnail
ජනාධිපති රනිල් - මහින්දානන්දට ජනාධිපති මාරු වෙයි
05:12

?