AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන මිලේ වෙනසක් නැහැ

මාර්තු මාසය තුළ දී ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොවන බව රජය පවසනවා.

ඒ, අනුව ඉන්ධන මිල ගණන් පවතින මට්ටමේම පවත්වාගෙන යනු ඇති.

සෑම මාසයකම සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය විය යුතුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
12
+1
3
+1
0
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?