මාර්තු මාසය තුළ දී ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොවන බව රජය පවසනවා.
ඒ, අනුව ඉන්ධන මිල ගණන් පවතින මට්ටමේම පවත්වාගෙන යනු ඇති.
සෑම මාසයකම සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය විය යුතුව තිබුණා.

?