ඉන්ධන බෙදා හැරීම ගැන සුබ පුවතක්

ඉන්ධන බෙදා හැරීම සඳහා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ සහ ඩිපෝවල මෙහෙයුම් මේ වනවිට සිදුකෙරෙමින් පවත්න බව විෂභාර අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය සහ රජය සතු බෙදාහැරීමේ ටැංකි යොදා ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

වර්ජනයේ යෙදී සිටි ඇතැම් පෞද්ගලික ටැංකි සේවකයන් ද මේ වනවිට එම බෙදාහැරීම් කයුතු සඳහා එක්ව ඇති බවයි සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

වර්ජනයේ යෙදී සිටින ඇතැම් පෞද්ගලික ටැංකි සේවකයන් බෙදාහැරීම ආරම්භ කර ඇති ටැංකිවලට බාධා කරන බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16
Video thumbnail
බිළිඳු සිරුරෙන් හෙළි වු අහස පොළොව නුහුලන කතාව..තාත්තා තවම පාසල් යනවා..අම්මට අවු :14යි..
03:27
Video thumbnail
හෝමාගම බස් නැවතුම හදිසියේම පරීක්ෂා කරයි..වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ..
05:11
Video thumbnail
මරික්කාර් තනියම නැගිටලා හතර වටේටම හොඳම එකෙන් අමතයි..පච කියනවා කියලා මෙහෙමත් පච කියනවද?
08:54