AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන බෙදාහැරීම විදෙස් සමාගම් වෙත පැවරීමේ සූදානමක්

මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ඉන්ධන නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගම හැර වෙනත් ඕනෑම විදේශීය සමාගමකට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට (27) දිනයේ දී කැබිනට් මණ්ඩලය හමුවට යොමුකරන බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?