අදට යෙදී ඇති වෙසක් පොහොය නිමිත්තෙන් ද දිනයේදී තෙල් ප්‍රවාහන කටයුතු සිදු නොකරන බවත් අනවශ්‍ය ලෙස ඉන්දන පිරවුම් හල් අසල රැඳී නොසිටින ලෙස එතුමන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
එමෙන්ම ඊයේ දිනයේ දී ඇණවුම් කරන ලද ටැංකි 12ක් පමණක් ඉන්ධන ලබාගෙන ඇති බවත් එම ටැංකි අද දිනයේ දී බෙදාහැරීම් කටයුතු සිදුකරන බව ඔහු කියා සිටියා .
එමෙන්ම හෙට දිනයේ දී නැවතත් සුපුරුදු පරිදි බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා කියා සිටියා.
මේ වන විට ඩීසල් වල හිඟයක් ඇති බවත් පෙට්රල් උල හිඟයක් නොමැති බවත් ඔහු කියා සිටි අතර මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 42,000 නෞකාවක් ගොඩබෑම් කටයුතු සිදුකරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




