ඉන්ධන පොලිමේ යතුරුපැදිය නවතා කන්න ගිය තිදරු පියා නොඑන ගමන් යයි

ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් බුත්තල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා ඉංජිනේරු බළකායට අනුයුක්තව සේවය කළ 45 හැවිරිදි විශ්‍රාමික සෙබළක් වන අතර ඔහු තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා බුත්තල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක අසල පොලිමේ සිය යතුරු පැදිය නවතා රාත්‍රී ආහාර ලබාගැනීම සඳහා පාන් ගෙඩියක් ද රැගෙන නිවසට පා ගමනිනි ගොස් තිබෙනවා.

එලෙස යමින් සිටින අතර තුර මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

බුත්තල – කතරගම මාර්ගයේ රාජපක්ෂ මාවත ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුකළ යතුරුපැදිකරු බීමත්ව සිට ඇති බවට සැක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48
Video thumbnail
අධ්‍යාපන ලේකම්වරිය බබා.."සමරිසි ප්‍රවර්ධනය කිරිමේ තානාපති අගමැතිතුමිය"
03:04
Video thumbnail
අලුත් අවුරුද්දෙම හොඳම එකෙන් ඇමතූ රංජිත්..මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුනේ
09:29
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40


?