ඉන්ධන පිරවුම්හලේ චංඩි පාට් දැමු 4ක් අත්අඩංගුවට

මීගහතැන්න සහ නිකවරටිය ඉන්ධන පිරවුම්හල්වල නොසන්සුන්කාරී ලෙස හැසිරුණු සහ පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට..