ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

අද (28) පෙරවරුවේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොලොන්නාව තොග ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් ම අත්හිටුවා තිබේ.එහි උසස් නිලධාරියෙකු පැවසුවේ , මුතුරාජවෙල පර්යන්තයෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන තොග නිකුත් කරන බව ය.සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් සාමාන්‍ය ජනතාවට ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් ම අත්හිටුවන ලෙස ද පිරවුම්හල් දැනුවත් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්