ඉන්ධන දෙන නව ක‍්‍රමයට ත‍්‍රීවිල් රියදුරන්ගේ විරෝධය

ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලබා දීමට රජය විසින් යෝජනා කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ හිමියන් හා අප්‍රසාදය පළකරයි.

අගෝස්තු මස පළවෙනිදා සිට ත්‍රිරෝද රථ හිමියන් සඳහා නිශ්චිත පිරවුම්හලක් නම් කරන අතර ඒවායින් ඉන්ධන ලබා ගැනීමට ලගම පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතුය.නමුත් ත්‍රීරෝද හිමියන් සඳහන් කරන්නේ මෙම ක්‍රමය පිළිගත නොහැකි බවත් ඉන්ධන ප්‍රමාණවත්ව ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් ය.

නමුත් ත්‍රීරෝද හිමියන් සඳහන් කරන්නේ මෙම ක්‍රමය පිළිගත නොහැකි බවත් ඉන්ධන ප්‍රමාණවත්ව ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?