AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන ඉල්ලා පුත්තලමේ විරෝධතාවක්

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගය පුත්තලම මූලික රෝහල ඉදිරිපිටින් අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඉන්ධන ඉල්ලා අදාල විරෝධතාව පැවැත්වෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?