AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන අර්බුදය නිසා මැතිසබය දින දෙකකට සීමාවෙයි

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දෙදින තුළ දී පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද (21) රැස්වු පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් එම තීරණය ගෙන ඇති බවයි සභානායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?