ඉන්දු ලංකා තුන්වන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි මෙම තරගය පැවැත්වෙන්නේ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ඉන්දියාව තරගය තාවකාලිකව අත්හිටුවන විට පන්දුවාර 23ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 147ක් ලබා සිටියා.

ප්‍රිතිවි ශාව් ලකුණු 49යි. සංජු සැම්සන් ලකුණු 46ක් ලබාගත්තා.මනීෂ් පාණ්ඩේ සමගින් සූර්යකුමාර් යාදෙව් නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?