ඉන්දියාව සහ කම්බෝජය යුද හමුදාවන් විසින් පවත්වනු ලබන පළමු යුද අභ්‍යාසය, පූනේහිදී ආරම්භ වී තිබෙනවා.
මෙහිදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥපත්තියේ හත්වැනි වගන්තියට අනුකූළ ඒකාබද්ධ ත්‍රස්ත මර්දන පුහුණුවක් මෙම අභ්‍යාසයට ඇතුළත් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම පුහුණුව සිදු කරනවා.
දෙරටේ පාබල හමුදාවන් නියෝජනය කරමින් 40ක බල ඇණියක් අභ්‍යාසය සඳහා එක්ව සිටිනවා.
දෙසැම්බර් 8 වැනිදා දක්වා යුද අභ්‍යාසය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1