ඉන්දීය මුදල් අමාත්‍යවරිය දිවයිනට එයි – ඡායාරූප ගැනීමට තහනමක් ?

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය මෙරටට පැමිණ තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන මෙරටට ඇය පැමිණ ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළින් බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා සනාථ කළේ.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග දූත පිරිසක් ලෙස තවත් එරට මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 06 දෙනෙකු ද පැමිණ තිබෙනවා.

මෙම පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානය අද පෙරවරු 08.31ට නවදිල්ල නුවර සිට මෙරටට ළඟා වුණා.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළේ සිට මහනුවර බලා පිටත් ව ගිය බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ඉන්දීය මුදල් අමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස මෙරටට් පැමිණීමේ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ගැනීමට ආරක්ෂක හේතූන් මත අවසරය හිමි නොවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07