ඉන්දීය දූත පිරිස මෙරටට

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේ ක්වාත්‍රා ඇතුලු දූත පිරිස අද (23) උදෑසන මෙරටට පැමිණ තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඉදිරි ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය දූත පිරිසක් මෙරටට පැමිණෙන බවයි