AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දීය අගමැතිගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇගයීමට විදෙස් රාජ්‍යයන්ගෙන් ගෞරව සම්මාන

ඩොමිනිකා රාජ්‍යයේ පොදුරාජ්‍යය මණ්ඩලයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ගෞරව සම්මානයක් පිරිනමා තිබෙනවා.

ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොමිනීයන් ඉහළතම ජාතික ගෞරව නාමය මෙලෙස ඉන්දීය අගමැතිවරයා වෙත පිරිනමා ඇති බවයි.

කොවිඩ් 19 වසංගතය තුළ ඉන්දියාව සහ ඩොමිනිකාව අතර පැවති අන්තර් සබඳතාව ශක්තිමත් කිරීම සඳහා මෝදි අගමැතිවරයාගේ ක්‍රියාකලාපය ඇගයීමටයි මෙම සම්මානය ප්‍රදානය කිරීමේ අරමුණ වී ඇත්තේ.

ඩොමිනිකා ජනාධිපති සිල්වනි බර්ටන් විසින් අගමැති මෝදි වෙත මෙම සම්මානය පිරිනමනු ලැබුවා.

සිය ත්‍රි-ජාතික සංචාරයේ අවසන් අදියරේ ගයානා වෙත ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පෙරේදා (20) ගයානා ජනාධිපති ඉර්ෆාන් අලි විසින් ‘ද ඕඩර් ඔෆ් විශිෂ්ටත්ව’ සම්මානය ද පිරිනැමීම විශේෂත්වයක්.

ගයනා සහ ඩොමිනිකා රාජ්‍යය්න් කොවිඩ්-19 වසංගතය අතරතුර ඉන්දීය අගමැතිවරයාගේ කැපවීම සහ ද්විපාර්ශ්වික සබඳතා සවිමත් කිරීම වෙනුවෙනුයි මෙලෙස ගෞරව සම්මාන පිරිනමා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?