AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියා ශ්‍රි ලංකා තරගයට බලපෑමක් වෙයිද? ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුටත් කොවිඩ්

මේ වනවිට එංගලන්තයේ සංචාරයක නිරතවී සිටින ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොවිඩ් -19 වැලඳී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

එම ක්‍රීඩකයාගේ නම මෙතෙක් හෙළිකර නොමැත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එසේ ආසාදිත බවට හඳුනාගත් ක්‍රීඩකයාට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවත් කණ්ඩායමට සිදුකළ පරීක්ෂණයක දී ඔහු ආසාදිතයෙකු බව හඳුනාගත් බවය.

මේ වනවිට එම ක්‍රීඩකයා නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර එංගලන්ත – ඉන්දීය පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ඩරම් ප්‍රදේශයට ඔහු කණ්ඩායම සමග ගොස් නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?