ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ආපසු ගෙන්වා ගැනීමට කමිටුවක් පත් කෙරේ

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?