AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට ලැබුණු පහසු ඉලක්කය

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
මෙම තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව ජයගත් අතර ඊයේ පැවති දෙවන තරගයේ ජය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

මේ හේතුවෙන් තරගාවලිය ජය ගැනීම සඳහා මෙම අවසන් තරගය ජය ගැනීම දෙරටටම අතිශයින් වැදගත් වනු ඇති. ඒ අනුව ඉන්දිය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ලබාගැනිමට හැකි වුයේ ලකුණු 81ක් පමණයි.

image 15
image 16
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?