ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ ලබාදීමේ වැඩ සටහන යටතේ ජිප් රථ 125ක් අද ලබාදී තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ ජිප් රථ 500ක් ලබාදීමට නියමිත අතර එය සංකේතවත් කරමිනුයි අද මෙම ජිප් රථ 125 ලබාදී ඇත්තේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත අමාත්‍යංශ රථ ගාලේදී ජිප් රථ සංකේතාත්මකව ප්‍රදානය කරනු ලැබුවා.

https://youtu.be/RFMcUv62u10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?