ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ ලබාදීමේ වැඩ සටහන යටතේ ජිප් රථ 125ක් අද ලබාදී තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ ජිප් රථ 500ක් ලබාදීමට නියමිත අතර එය සංකේතවත් කරමිනුයි අද මෙම ජිප් රථ 125 ලබාදී ඇත්තේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත අමාත්‍යංශ රථ ගාලේදී ජිප් රථ සංකේතාත්මකව ප්‍රදානය කරනු ලැබුවා.

https://youtu.be/RFMcUv62u10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17