ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයේ අවසන් තරගය ලෙස අද (26) රාත්‍රියේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දු යැවීමට ඔහු තීරණය කළ අතර පෙර තරගයේ ක්‍රීඩා කළ චාමික කරුණාරත්න වෙනුවට ජනිත් ලියනගේ කණ්ඩායම වෙත කැඳවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1















