ඉන්දියාවට එරෙහිව අවසන් සටනට එන ප්‍රතිවාදියා තීරණය කෙරෙන රාත්‍රිය අද

චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට ප්‍රබල ඉන්දියාවට එරෙහිව තරග වදින ප්‍රතිවාදී කණ්ඩායම කවුරුන් දැයි තීරණය කෙරෙන රාත්‍රිය අද (05) දින යෙදී තිබෙනවා.

ඒ දෙවැනි අවසන් පූර්ව වටයෙන් තරග කරන දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තරගය නිසාවෙන්.

අද පස්වරු 02.30ට තරගය ආරම්භ වන්නේ ලාහෝර් හි දියි.

දකුණු අප්‍රිකාවේ නායකත්වය ටෙම්බා බවුමා විසින් දරනු ලබන අතර මිචෙල් සැන්ට්නර් විසින් නවසීලන්තය මෙහෙයවනු ලබනවා.

ඊයේ (04) දිනයේ ඔස්ට්‍රෙලියාව සමග පැවැති පළමු අවසන් පූර්ව වටය කඩුලු 04කින් ජය ගනිමින් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?